Sunday, September 6, 2015

"දැල් හෙලන්න අපි සුදානම්" මීගමුවේ වැල්ලවීදියේ දෙව්මැදුරේ දේව කැඳවීම් ප්‍රදර්ශනය 2015


 "දැල් හෙලන්න අපි සූදානම්." මිගමුව වැල්ලවීදිය දෙව්මැදුරේ දේව කැඳවීම් ප්‍රදර්ශනය.

ද ලා සාල් සහෝදරතුමෙකු ලෙස දෙවිඳු සේවයට කැප වන්නට ඔබටත් ඇරයුම් කරමු.
එන්න ඇවිත් බලන්න

විමසන්න.
දේව කැඳවීම භාර සහෝදරතුමා ,
130 ද ලා සාල් විදිය
කොළඹ 15
0716835769