The mission of this institute is to give a human and Christian Education to the young, specially the poor, according to the ministry which the Church has entrusted to it.
අපගේ මෙහෙවර
සභා මාතාව විසින් අප නිකායට පවරා ඇති දුත කාර්යයේ පරිදි අප නිකායේ මෙහෙවර වනුයේ තරුණයන් සඳහා, විශේෂයෙන් දිළිඳු දරුවන් සඳහා මානුෂීය සහ ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබාදීමයි.
අප නිකායේ නිර්මාතෘ ශු. ජෝන් බැප්ටිස්ට් ද ලා සාල් මුනිතුමා.
The Christian Brothers are presently in 82 countries, have more than 1,000 teaching establishments, and educate 1,000,000 students.
මේ වන විට ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා රටවල් 82 ක සේවය කරන අතර ආයතන දහසක් ඉක්මවා පරිපාලනය කරනු ලබයි. එතුමන්ලා යටතේ මිලියනයකට අධික සිසුන් තම නුවණැස පාදා ගනිති.
![]() |
මේ වන විට ලාසාලියානු සහෝදරතුමන්ලා සේවය කරන ප්‍රදේශ |
වර්තමානයේ ලසාලියානු සංඝයේ ශ්‍රේෂ්ඨ සහෝදරතුමන් ලෙස ගරු Robert Schieler සහෝදරතුමන් කටයුතු කරයි.
Rev. Bro. Robert Schieler is the current Superior General of De La Salle Brothers
Rev. Bro. Robert Schieler
Rev. Bro. Christy Croos is the Provincial visitor of Sri Lanka
Rev. Bro. Christy Croos
No comments:
Post a Comment