ඩවුන්ලෝඩ්ස්

සිංහල බයිබලය කියවන්න 


www.ceylonbiblesociety.org/sb/index.html
මෙම වෙබ් ලිපිනයට පිවිසී සම්පුර්ණ සිංහල බයිබලය කියවිය හැක.

සුපුවත වෙබ් අඩවිය 


www.supuwatha.com
මෙමගින් දිනපතා කියවීම්,බයිබලය,ගීතිකා නොමිලේ ලබා ගත හැක.

සිංහල ගීතිකා එකතුව 


www.sinhalageethika.info
මෙම වෙබ් අඩවිය තුල සිංහල ගීතිකා රැසක් පද මාලා සහිතව ලබා ගත හැක.

තවත් වැදගත් වෙබ් අඩවි හා සේවාවන් 

www.tommyswindow.net
ඔබට අවශ්‍ය කිතුනු ප්‍රදර්ශක (slideshow) ලබා ගැනීමට පිවිසෙන්න.

www.365promises.com
සැම දිනකම බයිබල් පාඨයක් ඇසුරෙන් සැකසුනු තිර රුපයක් (wallpaper) මෙමගින් ලබා ගත හැක.

www.turnbacktogod.com
ඔබේ ආධ්‍යාත්මික ජිවිතයට මගපෙන්වන ඉතා වටිනා වෙබ් අඩවියකි. සැම දිනකම විශේෂ ලිපි පල කරනු ලැබේ.

www.biblegateway.com
ඔබට අවශ්‍ය ඕනෑම බයිබල් පාඨයක් බොහෝ බයිබල් සංස්කරණයන් ඇසුරෙන් සොයා ගත හැකි සේවාවකි. (ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක වේ.)


ඔබ දන්නා මෙවැනි වටිනා වෙබ් අඩවි තිබේනම් කොමෙන්ටු ලෙස ඇතුලත් කරන්න.

No comments:

Post a Comment