මෙම වෙබ් පිටුවේ අරමුණ ලසාලියානු දර්ශනය සහ වර්තමාන සමාජය තුල එහි වැදගත්කම පිළිබඳවත්, අපේ රට තුල ලසාලියානු සහෝදරතුමන්ලාගේ සේවාව පිළිබඳව ඔබව දැනුවත් කිරීමත්, එසේම අප කණිටු දෙව්සත්හල තුල සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව සහ අප ගත කරන ජිවිත ක්‍රමය පිළිබඳව ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කිරීමත් ය.
No comments:
Post a Comment